ශු. මතෙව් 13:39
ශු. මතෙව් 13:39 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒවා වපුළ සතුරා, යක්ෂයායි. අස්වනු කාලය යුග අන්තයයි. අස්වනු නෙළන්නෝ දේව දූතයොයි.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:39 Sinhala Revised Old Version (SROV)
කිරිඳි නම් නපුරාගේ පුත්රයෝය; ඒවා වපුළ සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමයය; කපන්නෝ නම් දේවදූතයෝය.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:39 Sinhala New Revised Version (NRSV)
ඒවා වපුළ සතුරා නම් යක්ෂයා ය; කපන කාලය නම් යුගාන්තය ය; කපන්නෝ නම් දේව දූතයෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්න