අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 13:36 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 13:36 SROV (Sinhala Revised Old Version)

එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.

ශු. මතෙව් 13 SROV

ශු. මතෙව් 13:36 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු උන්වහන්සේ සමූහයාගෙන් වෙන් ව නිවසට ගිය සේක. උන්වහන්සේ වෙත පැමිණි උන්වහන්සේගේ ගෝලයෝ, “කුඹුරේ කිරිඳි උපමාව අපට පහදා දෙන්නැ” යි කීහ.

ශු. මතෙව් 13 SCV

ශු. මතෙව් 13:36 NRSV (Sinhala New Revised Version)

එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.

ශු. මතෙව් 13 NRSV

ශු. මතෙව් 13:36 SNRV (Sinhala New Revised Version 2018)

එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.

ශු. මතෙව් 13 SNRV

ශු. මතෙව් 13:36 NIV (New International Version)

Then he left the crowd and went into the house. His disciples came to him and said, “Explain to us the parable of the weeds in the field.”

ශු. මතෙව් 13 NIV