ශු. මතෙව් 13:35
ශු. මතෙව් 13:35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ වූයේ දිවැසිවරයා මගින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: “මම උපමාවලින් මගේ මුව විවර කරමි, ලෝකයේ අත්තිවාරම් ලූ තැන් පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි.”
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:35 Sinhala Revised Old Version (SROV)
මෙසේ වූයේ– උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි; ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්රකාශකරන්නෙමියි අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණා සම්පූර්ණ වන පිණිසය.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:35 Sinhala New Revised Version (NRSV)
මෙසේ වූයේ: “මම උපමා මඟින් කතා කරමි, ලෝකයේ මුල සිට ම රහස් ව තිබුණු දේ හෙළි කරන්නෙමි”යි දිවැසිවරයන් ලවා පවසන ලද කරුණු ඉටු වන පිණිස ය.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්න