ශු. මතෙව් 13:34
ශු. මතෙව් 13:34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ, ජනයාට මේ හැම දේ පැවසුවේ උපමා මගිනි; උපමාවකින් තොර ව උන්වහන්සේ ඔවුනට කිසිවක් ම පැවසුවේ නැත.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:34 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කථාකළසේක; උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කථානොකළසේක.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:34 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ මේ සියල්ල ජනකායට උපමා මඟින් පැවසූ සේක. උපමාවක් නැති ව කිසිවක් ඔවුන්ට නොවදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්න