ශු. මතෙව් 13:13
ශු. මතෙව් 13:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා ඔවුනට උපමාවලින් කතා කරන්නේ එබැවිනි. මන්ද: “පෙනි-පෙනීත් ඔවුන් දකින්නේ නැත; ඇසි-ඇසීත් ඔවුන් අසන්නේ නැත; ඔවුන් වටහා ගන්නේ ද නැත.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:13 Sinhala Revised Old Version (SROV)
එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කථාකරමි.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්නශු. මතෙව් 13:13 Sinhala New Revised Version (NRSV)
එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසා ද, අස අසාත් නොඅසන නිසා ද, වටහා නොගන්න නිසා ද ඔවුන්ට උපමා මඟින් කතා කරමි.
බෙදාගන්න
ශු. මතෙව් 13 කියවන්න