අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 13:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 13:10 SROV (Sinhala Revised Old Version)

එවිට ගෝලයෝ ඇවිත්: ඔබවහන්සේ ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවෝය.

ශු. මතෙව් 13 SROV

ශු. මතෙව් 13:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “ඔබ ජනයාට උපමා මගින් කතා කරන්නේ මන්දැ?” යි ඇසූහ.

ශු. මතෙව් 13 SCV

ශු. මතෙව් 13:10 NRSV (Sinhala New Revised Version)

එවිට ශ්‍රාවකයෝ අවුත්, “ඔබ වහන්සේ ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්දැ”යි ඇසූ හ.

ශු. මතෙව් 13 NRSV

ශු. මතෙව් 13:10 SNRV (Sinhala New Revised Version 2018)

එවිට ශ්‍රාවකයෝ අවුත්, “ඔබ වහන්සේ ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්දැ”යි ඇසූ හ.

ශු. මතෙව් 13 SNRV

ශු. මතෙව් 13:10 NIV (New International Version)

The disciples came to him and asked, “Why do you speak to the people in parables?”

ශු. මතෙව් 13 NIV