ශු. මතෙව් 13:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 13:1 SROV (Sinhala Revised Old Version)
ඒ දවසෙහි යේසුස්වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මුහුද ළඟ හිඳගත්සේක.
ශු. මතෙව් 13:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒ දවසේ ම යේසුස්වහන්සේ නිවසින් පිටත් ව, මුහුද අද්දර හිඳගත් සේක.
ශු. මතෙව් 13:1 NRSV (Sinhala New Revised Version)
එදින ම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන් සේක.
ශු. මතෙව් 13:1 SNRV (Sinhala New Revised Version 2018)
එදින ම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන් සේක.
ශු. මතෙව් 13:1 NIV (New International Version)
That same day Jesus went out of the house and sat by the lake.