ශු. මතෙව් 12:7
ශු. මතෙව් 12:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’ යන්නෙහි අරුත ඔබ දැන සිටියා නම්, නිදොස් අයට වරද තබන්නේ නැත.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්නශු. මතෙව් 12:7 Sinhala Revised Old Version (SROV)
නුමුත්: මම පූජාවට නොව කරුණාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා දැනගන සිටියා නම් නිවැරදිකාරයන් පිට වරද තබන්නේ නැත.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්නශු. මතෙව් 12:7 Sinhala New Revised Version (NRSV)
‘මම යාග පූජාවට නොව, දයානුකම්පාවට කැමැත්තෙමි’ යන කීමේ තේරුම ඔබ දැන සිටියහු නම්, නිදොස් අය පිට වරද නොතබනු ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්න