ශු. මතෙව් 12:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 12:6 SROV (Sinhala Revised Old Version)
නුමුත් නුඹලාට කියමි: දේවමාළිගාවට වඩා උතුම්වූ කෙනෙක් මෙහි සිටියි.
ශු. මතෙව් 12:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මා ඔබට කියන්නේ, දේව මාලිගයට වඩා උතුම් කෙනෙක් මෙහි සිටින වගයි.
ශු. මතෙව් 12:6 NRSV (Sinhala New Revised Version)
එහෙත්, මම ඔබට කියමි, දේව මාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති.
ශු. මතෙව් 12:6 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, මම ඔබට කියමි, දේව මාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති.
ශු. මතෙව් 12:6 NIV (New International Version)
I tell you that something greater than the temple is here.