අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 12:46 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 12:46 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ සමූහයන්ට කථාකරමින් සිටියදීම උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටියෝය.

ශු. මතෙව් 12 SROV

ශු. මතෙව් 12:46 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ සමූහයා අමතමින් සිටියදී උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, උන්වහන්සේ හා කතා කරන අටියෙන් පිටතට වී සිටියහ.

ශු. මතෙව් 12 SCV

ශු. මතෙව් 12:46 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ.

ශු. මතෙව් 12 NRSV

ශු. මතෙව් 12:46 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ.

ශු. මතෙව් 12 SNRV

ශු. මතෙව් 12:46 NIV (New International Version)

While Jesus was still talking to the crowd, his mother and brothers stood outside, wanting to speak to him.

ශු. මතෙව් 12 NIV