ශු. මතෙව් 12:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 12:3 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද බඩගිනිවූ කල්හි කළ දේ
බෙදාගන්න
ශු. මතෙව් 12 SROVශු. මතෙව් 12:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුස ගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද?
බෙදාගන්න
ශු. මතෙව් 12 SCVශු. මතෙව් 12:3-4 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ කතා කොට ඔවුන්ට මෙසේ වදාළ සේක: “දාවිත් රජු තමාට ද සිය පිරිවරට ද බඩගිනි වූ කල්හි කළ දේ, එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන්ට මිස තමාට වත්, තම පිරිවරට වත් කන්න යුතු නැති පිදූ රොටි කෑ බව ඔබ කියවා නැද් ද?
බෙදාගන්න
ශු. මතෙව් 12 NRSVශු. මතෙව් 12:3-4 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ කතා කොට ඔවුන්ට මෙසේ වදාළ සේක: “දාවිත් රජු තමාට ද සිය පිරිවරට ද බඩගිනි වූ කල්හි කළ දේ, එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන්ට මිස තමාට වත්, තම පිරිවරට වත් කන්න යුතු නැති පිදූ පූප කෑ බව ඔබ කියවා නැද් ද?
බෙදාගන්න
ශු. මතෙව් 12 SNRVශු. මතෙව් 12:3 NIV (New International Version)
He answered, “Haven’t you read what David did when he and his companions were hungry?
බෙදාගන්න
ශු. මතෙව් 12 NIV