ශු. මතෙව් 12:19-20
ශු. මතෙව් 12:19-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු දබර කරන්නේවත්, මොර හඬ නගන්නේවත් නැත; ඔහුගේ කටහඬ වීදිවලදී කිසිවකුට ඇසෙන්නේ නැත. ඔහු යුක්තිය, ජයට පත් කරන තෙක්, තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්නශු. මතෙව් 12:19-20 Sinhala Revised Old Version (SROV)
ඔහු ඩබරකරන්නේවත් මොරගසන්නේවත් නැත; ඔහුගේ හඬද වීථිවල කිසිවෙකුට නොඇසෙන්නේය. ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්නශු. මතෙව් 12:19-20 Sinhala New Revised Version (NRSV)
ඔහු කලහ කරන්නේ නැත: මොරගසන්නේ නැත; ඔහුගේ කටහඬ ද වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත. ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත; දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්න