ශු. මතෙව් 12:18
ශු. මතෙව් 12:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා, මගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා; ඔහු පිට මම මගේ ආත්මයාණන් තබමි. ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්නශු. මතෙව් 12:18 Sinhala Revised Old Version (SROV)
බලව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවූ, මාගේ ආත්මයට ප්‍රසන්නවූ මාගේ ප්‍රේමවන්තයා මේය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තබන්නෙමි, ඔහු අන්‍ය ජාතීන්ට විනිශ්චය ප්‍රකාශකරන්නේය.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්නශු. මතෙව් 12:18 Sinhala New Revised Version (NRSV)
“මෙන්න, මා තෝරාගත් මාගේ මෙහෙකරුවා, මා සිත්ගත් මාගේ පෙම්වතා, මාගේ ආත්මානුභාවය ඔහුට ප්රදානය කරමි; එකල ඔහු විජාතීන් හට යුක්තිය දන්වයි.
බෙදාගන්න
ශු. මතෙව් 12 කියවන්න