ශු. මතෙව් 12:15 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 12:15 SROV (Sinhala Revised Old Version)
නුමුත් යේසුස්වහන්සේ ඒ දැන එතැනින් අහක්ව ගියසේක. බොහෝ සමූහයෝද උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ සියල්ලන්ට සුවකොට
ශු. මතෙව් 12:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඒ වග දැන, එතැනින් පිටත් ව ගිය සේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් සුව කළ සේක්
ශු. මතෙව් 12:15 NRSV (Sinhala New Revised Version)
ජේසුස් වහන්සේ එපවත් දැන එතැනින් නික්ම ගිය සේක. විශාල ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. උන් වහන්සේ සියල්ලන් සුව කොට
ශු. මතෙව් 12:15 SNRV (Sinhala New Revised Version 2018)
ජේසුස් වහන්සේ එපවත් දැන එතැනින් නික්ම ගිය සේක. විශාල ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. උන් වහන්සේ සියල්ලන් සුව කොට
ශු. මතෙව් 12:15 NIV (New International Version)
Aware of this, Jesus withdrew from that place. A large crowd followed him, and he healed all who were ill.