ශු. මතෙව් 11:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 11:7 SROV (Sinhala Revised Old Version)
ඔවුන් යද්දී යේසුස්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බට ගසක්ද?
බෙදාගන්න
ශු. මතෙව් 11 SROVශු. මතෙව් 11:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් නික්ම යත් ම, යේසුස්වහන්සේ ජන සමූහයාට යොහන් ගැන කතා කරන්නට වී, “ඔබ පාළුකරයට පිටත් ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද?
බෙදාගන්න
ශු. මතෙව් 11 SCVශු. මතෙව් 11:7 NRSV (Sinhala New Revised Version)
ඔවුන් යද්දී ජේසුස් වහන්සේ ජොහන් ගැන සමූහයාට කතා කරන්න පටන්ගෙන, මෙසේ වදාළ සේක: “ඔබ කුමක් බලන පිණිස පාළුකරයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද?
බෙදාගන්න
ශු. මතෙව් 11 NRSVශු. මතෙව් 11:7 SNRV (Sinhala New Revised Version 2018)
ඔවුන් යද්දී ජේසුස් වහන්සේ ජොහන් ගැන සමූහයාට කතා කරන්න පටන්ගෙන, මෙසේ වදාළ සේක: “ඔබ කුමක් බලන පිණිස පාළුකරයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද?
බෙදාගන්න
ශු. මතෙව් 11 SNRVශු. මතෙව් 11:7 NIV (New International Version)
As John’s disciples were leaving, Jesus began to speak to the crowd about John: “What did you go out into the wilderness to see? A reed swayed by the wind?
බෙදාගන්න
ශු. මතෙව් 11 NIV