අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 11:13 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 11:13 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද සියලු අනාගතවක්තෘවරුද ව්‍යවස්ථාවද යොහන් දක්වා අනාගතවාක්‍ය කීවෝය.

ශු. මතෙව් 11 SROV

ශු. මතෙව් 11:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද යොහන් දක්වා සියලු දිවැසිවරු හා ව්‍යවස්ථාව, දිවැසි වැකි පළ කළහ.

ශු. මතෙව් 11 SCV

ශු. මතෙව් 11:13 NRSV (Sinhala New Revised Version)

මන්ද, දිවැසිවරු හා ව්‍යවස්ථාවලිය ජොහන් දක්වා දිවැස් වැකි කී හ.

ශු. මතෙව් 11 NRSV

ශු. මතෙව් 11:13 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, දිවැසිවරු හා ව්‍යවස්ථාවලිය ජොහන් දක්වා දිවැස් වැකි කී හ.

ශු. මතෙව් 11 SNRV

ශු. මතෙව් 11:13 NIV (New International Version)

For all the Prophets and the Law prophesied until John.

ශු. මතෙව් 11 NIV