අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 11:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 11:12 SROV (Sinhala Revised Old Version)

යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ගරාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ, බලාත්කාරකරන්නෝ ඒක බලයෙන් අල්ලාගනිති.

ශු. මතෙව් 11 SROV

ශු. මතෙව් 11:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යොහන් බව්තීස්තගේ දවස්වල පටන් අද දක්වා, ස්වර්ග රාජ්‍යය සැහැසිකමට ලක් වී තිබේ. සැහැසිකම් කරන්නෝ බලහත්කාරයෙන් එය අල්ලා ගනිති.

ශු. මතෙව් 11 SCV

ශු. මතෙව් 11:12 NRSV (Sinhala New Revised Version)

ස්නාවක ජොහන්ගේ කාලයේ පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාරකමට යට වී ඇත. බලහත්කාරකම් කරන්නෝ එය බලයෙන් අත්පත් කරගනිති.

ශු. මතෙව් 11 NRSV

ශු. මතෙව් 11:12 SNRV (Sinhala New Revised Version 2018)

ස්නාවක ජොහන්ගේ කාලයේ පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාරකමට යට වී ඇත. බලහත්කාරකම් කරන්නෝ එය බලයෙන් අත්පත් කරගනිති.

ශු. මතෙව් 11 SNRV

ශු. මතෙව් 11:12 NIV (New International Version)

From the days of John the Baptist until now, the kingdom of heaven has been subjected to violence, and violent people have been raiding it.

ශු. මතෙව් 11 NIV