අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 11:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 11:1 SROV (Sinhala Revised Old Version)

යේසුස්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනාට අණකොට නිමකළ පසු එතැනින් පිටත්ව, ඔවුන්ගේ නුවරවල උගන්වන්ටද දේශනා කරන්ටද ගියසේක.

ශු. මතෙව් 11 SROV

ශු. මතෙව් 11:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තම ගෝලයින් දොළොස් දෙනාට උපදෙස් දී නිම වූ පසු, යේසුස්වහන්සේ ඔවුන්ගේ නගරවල ඉගැන්වීමටත්, දේශනා කිරීමටත් නික්ම ගිය සේක.

ශු. මතෙව් 11 SCV

ශු. මතෙව් 11:1 NRSV (Sinhala New Revised Version)

ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනාට උවදෙස් දී නිම කළ පසු එතැනින් පිටත් ව, ඔවුන්ගේ නුවරවල අනුශාසනා කරන පිණිසත්, දහම් දෙසන පිණිසත් ගිය සේක.

ශු. මතෙව් 11 NRSV

ශු. මතෙව් 11:1 SNRV (Sinhala New Revised Version 2018)

ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනාට උවදෙස් දී නිම කළ පසු එතැනින් පිටත් ව, ඔවුන්ගේ නුවරවල අනුශාසනා කරන පිණිසත්, දහම් දෙසන පිණිසත් ගිය සේක.

ශු. මතෙව් 11 SNRV

ශු. මතෙව් 11:1 NIV (New International Version)

After Jesus had finished instructing his twelve disciples, he went on from there to teach and preach in the towns of Galilee.

ශු. මතෙව් 11 NIV