ශු. මතෙව් 10:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 10:9 SROV (Sinhala Revised Old Version)
නුඹලාගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිත්තලවත් නොගන්න.
ශු. මතෙව් 10:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“රන්, රිදී, තඹ යන කිසිවක් ඔබේ ඉඟ පටියේ නො ගෙන යන්න.
ශු. මතෙව් 10:9 NRSV (Sinhala New Revised Version)
ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න.
ශු. මතෙව් 10:9 SNRV (Sinhala New Revised Version 2018)
ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න.
ශු. මතෙව් 10:9 NIV (New International Version)
“Do not get any gold or silver or copper to take with you in your belts