ශු. මතෙව් 10:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 10:5 SROV (Sinhala Revised Old Version)
යේසුස්වහන්සේ මේ දොළොස්දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණකළසේක: කෙසේද? අන්ය ජාතීන්ගේ කිසි මාවතකට නොගොස්, සමාරියයන්ගේ කිසි නුවරකට ඇතුල් නොවී
ශු. මතෙව් 10:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ එම දොළොස් දෙනාට මෙසේ උපදෙස් දෙමින්, ඔවුන් පිටත් කර හැරිය සේක: “අන්ය-ජාතීන් අතර කිසි තැනකට හෝ සමාරියයන්ගේ කිසි නගරයකට ඇතුළු නො වී
ශු. මතෙව් 10:5 NRSV (Sinhala New Revised Version)
ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: “විජාතීන්ගේ මාවතකට පා නොතබන්න; සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න
ශු. මතෙව් 10:5 SNRV (Sinhala New Revised Version 2018)
ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: “විජාතීන්ගේ මාවතකට පා නොතබන්න; සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න
ශු. මතෙව් 10:5 NIV (New International Version)
These twelve Jesus sent out with the following instructions: “Do not go among the Gentiles or enter any town of the Samaritans.