ශු. මතෙව් 10:42
ශු. මතෙව් 10:42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ ගෝලයකු නිසා ම මොවුන්ගෙන් ඉතා සුළු කෙනකුට වුව, ඇල් වතුර කෝප්පයක් දෙන කෙනකු නිසැකයෙන් ම එහි පල විපාක ඔහුට නැති නො වන බව සැබවින් ම මම ඔබට කියමි.”
බෙදාගන්න
ශු. මතෙව් 10 කියවන්නශු. මතෙව් 10:42 Sinhala Revised Old Version (SROV)
යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 10 කියවන්නශු. මතෙව් 10:42 Sinhala New Revised Version (NRSV)
මේ මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුව ද ඔහු ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් වත් යමෙක් දෙන්නේ ද, සැබැවින් ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ ය.”
බෙදාගන්න
ශු. මතෙව් 10 කියවන්න