ශු. මතෙව් 10:38-39 - Compare All Versions
ශු. මතෙව් 10:38-39 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තමාගේ කුරුසිය ගෙන, මා අනුව නො එන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ. තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ.
බෙදාගන්න
ශු. මතෙව් 10 SCVශු. මතෙව් 10:38-39 SROV (Sinhala Revised Old Version)
තමාගේ කුරුසිය රැගෙන මා අනුව නේන තැනැත්තා මට සුදුසු නොවේ. තමාගේ ජීවිතය ආරක්ෂා කරගන්නාට ඒක නැතිවේ; මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්නාට ඒක සම්බවේ.
බෙදාගන්න
ශු. මතෙව් 10 SROVශු. මතෙව් 10:38-39 NRSV (Sinhala New Revised Version)
සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ. සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.”
බෙදාගන්න
ශු. මතෙව් 10 NRSVශු. මතෙව් 10:38-39 SNRV (Sinhala New Revised Version 2018)
සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ. සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.”
බෙදාගන්න
ශු. මතෙව් 10 SNRVශු. මතෙව් 10:38-39 NIV (New International Version)
Whoever does not take up their cross and follow me is not worthy of me. Whoever finds their life will lose it, and whoever loses their life for my sake will find it.
බෙදාගන්න
ශු. මතෙව් 10 NIV