ශු. මතෙව් 10:35 - Compare All Versions
ශු. මතෙව් 10:35 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද මා ආවේ, “ ‘මිනිසකු තම පියාට එරෙහිව ද, දුවක ඇගේ ම මවට එරෙහිව ද, ලේලියක ඇගේ නැන්දණියට එරෙහිව ද හරවන්නටයි.
බෙදාගන්න
ශු. මතෙව් 10 SCVශු. මතෙව් 10:35 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද මනුෂ්‍යයෙකු තමාගේ පියා සමඟද දුව ඇගේ මවු සමඟද යෙහෙළී ඇගේ නැන්දා සමඟද භේදකරවන පිණිස ආවෙමි.
බෙදාගන්න
ශු. මතෙව් 10 SROVශු. මතෙව් 10:35 NRSV (Sinhala New Revised Version)
මන්ද, තම පුතා පියා සමඟ ද, දුව සිය මවු සමඟ ද, ලේලී සිය නැන්දම්මා සමඟ ද, භේද කරවන පිණිස ආවෙමි.
බෙදාගන්න
ශු. මතෙව් 10 NRSVශු. මතෙව් 10:35 SNRV (Sinhala New Revised Version 2018)
මන්ද, තම පුතා පියා සමඟ ද, දුව සිය මවු සමඟ ද, ලේලී සිය නැන්දම්මා සමඟ ද, භේද කරවන පිණිස ආවෙමි.
බෙදාගන්න
ශු. මතෙව් 10 SNRVශු. මතෙව් 10:35 NIV (New International Version)
For I have come to turn “ ‘a man against his father, a daughter against her mother, a daughter-in-law against her mother-in-law
බෙදාගන්න
ශු. මතෙව් 10 NIV