ශු. මතෙව් 10:30 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 10:30 SROV (Sinhala Revised Old Version)
නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ.
ශු. මතෙව් 10:30 NRSV (Sinhala New Revised Version)
ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත.
ශු. මතෙව් 10:30 SNRV (Sinhala New Revised Version 2018)
ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත.
ශු. මතෙව් 10:30 NIV (New International Version)
And even the very hairs of your head are all numbered.