ශු. මතෙව් 10:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 10:3 SROV (Sinhala Revised Old Version)
පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය
බෙදාගන්න
ශු. මතෙව් 10 SROVශු. මතෙව් 10:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පිලිප් හා බර්තොලමෙව්; තෝමස් හා බදු අය කරන්නා වූ මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ් හා තද්දෙවුස්
බෙදාගන්න
ශු. මතෙව් 10 SCVශු. මතෙව් 10:3 NRSV (Sinhala New Revised Version)
පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය
බෙදාගන්න
ශු. මතෙව් 10 NRSVශු. මතෙව් 10:3 SNRV (Sinhala New Revised Version 2018)
පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය
බෙදාගන්න
ශු. මතෙව් 10 SNRVශු. මතෙව් 10:3 NIV (New International Version)
Philip and Bartholomew; Thomas and Matthew the tax collector; James son of Alphaeus, and Thaddaeus
බෙදාගන්න
ශු. මතෙව් 10 NIV