අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 10:23 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 10:23 SROV (Sinhala Revised Old Version)

ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.

ශු. මතෙව් 10 SROV

ශු. මතෙව් 10:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එක් නගරයකදී ඔබට පීඩා කරන කල, වෙනත් එකකට පලා යන්න. මනුෂ්‍ය පුත්‍රයාණන් එන්නට පෙර ඉශ්‍රායෙල් නගර සියල්ලෙහි සැරිසරා නිම කරන්නට ඔබට නො ලැබෙන බව සැබවින් ම මම ඔබට කියමි.

ශු. මතෙව් 10 SCV

ශු. මතෙව් 10:23 NRSV (Sinhala New Revised Version)

ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය.

ශු. මතෙව් 10 NRSV

ශු. මතෙව් 10:23 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය.

ශු. මතෙව් 10 SNRV

ශු. මතෙව් 10:23 NIV (New International Version)

When you are persecuted in one place, flee to another. Truly I tell you, you will not finish going through the towns of Israel before the Son of Man comes.

ශු. මතෙව් 10 NIV