ශු. මතෙව් 10:20
ශු. මතෙව් 10:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද එවිට කතා කරන්නේ ඔබ නො වේ; ඔබගේ පියාණන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළින් කතා කරන සේක.
බෙදාගන්න
ශු. මතෙව් 10 කියවන්නශු. මතෙව් 10:20 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය.
බෙදාගන්න
ශු. මතෙව් 10 කියවන්නශු. මතෙව් 10:20 Sinhala New Revised Version (NRSV)
කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයාණෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 10 කියවන්න