Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 10:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 10:2 SROV (Sinhala Revised Old Version)

ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාමවල් මේය: පළමුවෙනුව පේතෘස් නම්ලත් සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘය; සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ය

බෙදාගන්න
ශු. මතෙව් 10 SROV

ශු. මතෙව් 10:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ නාම මෙසේ ය: පළමුවෙන්, පේතෘස් නමින් හැඳින්වුණු සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ; සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන්

බෙදාගන්න
ශු. මතෙව් 10 SCV

ශු. මතෙව් 10:2 NRSV (Sinhala New Revised Version)

ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය

බෙදාගන්න
ශු. මතෙව් 10 NRSV

ශු. මතෙව් 10:2 SNRV (Sinhala New Revised Version 2018)

අපෝස්තුළුවරුන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය

බෙදාගන්න
ශු. මතෙව් 10 SNRV

ශු. මතෙව් 10:2 NIV (New International Version)

These are the names of the twelve apostles: first, Simon (who is called Peter) and his brother Andrew; James son of Zebedee, and his brother John

බෙදාගන්න
ශු. මතෙව් 10 NIV