ශු. මතෙව් 10:17 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 10:17 SROV (Sinhala Revised Old Version)
නුමුත් මනුෂ්යයන්ගෙන් ප්රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත
ශු. මතෙව් 10:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න; ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත.
ශු. මතෙව් 10:17 NRSV (Sinhala New Revised Version)
ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත.
ශු. මතෙව් 10:17 SNRV (Sinhala New Revised Version 2018)
ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත.
ශු. මතෙව් 10:17 NIV (New International Version)
Be on your guard; you will be handed over to the local councils and be flogged in the synagogues.