ශු. මතෙව් 10:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 10:11 SROV (Sinhala Revised Old Version)
නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න.
ශු. මතෙව් 10:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ යම් නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වන කල, සුදුසු කෙනකු සොයා බලා, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.
ශු. මතෙව් 10:11 NRSV (Sinhala New Revised Version)
ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන, ඉන් නික්ම යන තුරු එහි ම නැවතී ඉන්න.
ශු. මතෙව් 10:11 SNRV (Sinhala New Revised Version 2018)
ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන, ඉන් නික්ම යන තුරු එහි ම නැවතී ඉන්න.
ශු. මතෙව් 10:11 NIV (New International Version)
Whatever town or village you enter, search there for some worthy person and stay at their house until you leave.