ශු. මතෙව් 1:7-9
ශු. මතෙව් 1:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාලමොන්, රෙහොබොවම්ගේ පියා ය. රෙහොබොවම්, අබියාගේ පියා ය. අබියා, ආසාගේ පියා ය. ආසා, යෙහෝෂාෆාට්ගේ පියා ය. යෙහෝෂාෆාට්, යෙහෝරාම්ගේ පියා ය. යෙහෝරාම්, උස්සියාගේ පියා ය. උස්සියා, යෝතාම්ගේ පියා ය. යෝතාම්, ආහාස්ගේ පියා ය. ආහාස්, හෙසකියාගේ පියා ය.
ශු. මතෙව් 1:7-9 Sinhala Revised Old Version (SROV)
සාලමොන්ට දාව රෙහොබොවම් උපන්නේය; රෙහොබොවම්ට දාව අබියා උපන්නේය; අබියාට දාව ආසා උපන්නේය; ආසාට දාව යෙහෝෂාපාත් උපන්නේය; යෙහෝෂාපාත්ට දාව යෝරාම් උපන්නේය; යෝරාම්ට දාව උස්සියා උපන්නේය; උස්සියාට දාව යෝතාම් උපන්නේය; යෝතාම්ට දාව ආහාස් උපන්නේය
ශු. මතෙව් 1:7-9 Sinhala New Revised Version (NRSV)
සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද, ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම් ද, ජෝරාම්ට දාව උශ්ශියා ද, උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද
ශු. මතෙව් 1:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද, ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම් ද, ජෝරාම්ට දාව උශ්ශියා ද, උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද
ශු. මතෙව් 1:7-9 New International Version (NIV)
Solomon the father of Rehoboam, Rehoboam the father of Abijah, Abijah the father of Asa, Asa the father of Jehoshaphat, Jehoshaphat the father of Jehoram, Jehoram the father of Uzziah, Uzziah the father of Jotham, Jotham the father of Ahaz, Ahaz the father of Hezekiah