ශු. මතෙව් 1:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 1:4 SROV (Sinhala Revised Old Version)
රාම්ට දාව අමිනාදාබ් උපන්නේය; අමිනාදාබ්ට දාව නාෂොන් උපන්නේය; නාෂොන්ට දාව සල්මොන් උපන්නේය
බෙදාගන්න
ශු. මතෙව් 1 SROVශු. මතෙව් 1:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
රාම්, අම්මිනාදාබ්ගේ පියා ය. අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය. නාෂොන්, සල්මොන්ගේ පියා ය.
බෙදාගන්න
ශු. මතෙව් 1 SCVශු. මතෙව් 1:4 NRSV (Sinhala New Revised Version)
ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද
බෙදාගන්න
ශු. මතෙව් 1 NRSVශු. මතෙව් 1:4 SNRV (Sinhala New Revised Version 2018)
ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද
බෙදාගන්න
ශු. මතෙව් 1 SNRVශු. මතෙව් 1:4 NIV (New International Version)
Ram the father of Amminadab, Amminadab the father of Nahshon, Nahshon the father of Salmon
බෙදාගන්න
ශු. මතෙව් 1 NIV