ශු. මතෙව් 1:3
ශු. මතෙව් 1:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යූදා, පෙරෙස්ගේ හා සෙරාගේ පියා ය. ඔවුන්ගේ මව තාමාර් ය. පෙරෙස්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය.
බෙදාගන්න
ශු. මතෙව් 1 කියවන්නශු. මතෙව් 1:3 Sinhala Revised Old Version (SROV)
යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්රොන් උපන්නේය; හෙශ්රොන්ට දාව රාම් උපන්නේය
බෙදාගන්න
ශු. මතෙව් 1 කියවන්නශු. මතෙව් 1:3 Sinhala New Revised Version (NRSV)
ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේරොන් ද, හශේරොන්ට දාව ආරාම් ද
බෙදාගන්න
ශු. මතෙව් 1 කියවන්න