ශු. මතෙව් 1:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 1:11 SROV (Sinhala Revised Old Version)
බබිලෝනියට ගෙනයාමේ කාලයෙහිදී, යොෂියාට දාව යෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය.
ශු. මතෙව් 1:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යොසියා, යෙකොනියාගේ හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. ඒ, බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ කාලය ය.
ශු. මතෙව් 1:11 NRSV (Sinhala New Revised Version)
බබිලෝනියට විප්රවාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය.
ශු. මතෙව් 1:11 SNRV (Sinhala New Revised Version 2018)
බබිලෝනියට විප්රවාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය.
ශු. මතෙව් 1:11 NIV (New International Version)
and Josiah the father of Jeconiah and his brothers at the time of the exile to Babylon.