මලාකී 2:5
මලාකී 2:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු සමඟ වූ මගේ ගිවිසුම ජීවනයේත්, සාමයේත් ගිවිසුමකි; මා ඒවා ඔහුට දුන්නේ ගෞරව දක්වනු පිණිස ය. ඔහු මට ගෞරව ප්රණාම දැක්වී ය. මගේ නාමයට භය පක්ෂපාතී ව සිටියේ ය.
බෙදාගන්න
මලාකී 2 කියවන්නමලාකී 2:5 Sinhala Revised Old Version (SROV)
ජීවනයද සමාදානයද ඇති මාගේ ගිවිසුම ඔහු සමඟ විය; භය ඇතුව සිටින පිණිස ඒවා ඔහුට දුනිමි, එසේ ඔහු භයව, මාගේ නාමය කෙරෙහි භයාදුකමින් සිටියේය.
බෙදාගන්න
මලාකී 2 කියවන්නමලාකී 2:5 Sinhala New Revised Version (NRSV)
“මාගේ ගිවිසුමක් මඟින් ඔවුන්ට ජීවිතයත්, සෞභාග්‍යයත් දෙන්නට මම පොරොන්දු වීමි. ඔවුන් මට ගෞරව කරන පිණිස මේ සියල්ල මම ඔවුන්ට දිනිමි. එසේ ඔව්හු බිය ඇති ව මාගේ නාමයට ගරුබිය දැක්වූ හ.
බෙදාගන්න
මලාකී 2 කියවන්න