ශු. ලූක් 9:32
ශු. ලූක් 9:32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පේතෘස් හා ඔහු සමඟ වූවෝ තද නිදි බර ව සිටියහ. එහෙත් ඔවුහු මුළුමනින් ම පිබිද, උන්වහන්සේගේ තේජස ද උන්වහන්සේ සමඟ සිටි මිනිසුන් දෙදෙනා ද දුටුවහ.
බෙදාගන්න
ශු. ලූක් 9 කියවන්නශු. ලූක් 9:32 Sinhala Revised Old Version (SROV)
පේතෘස්ද ඔහු සමඟ සිටියෝද නිදිබරව උන්නෝය. ඔව්හු හොඳටම පිබිද, උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමඟ සිටි මනුෂ්‍යයන් දෙදෙනාද දුටුවෝය.
බෙදාගන්න
ශු. ලූක් 9 කියවන්නශු. ලූක් 9:32 Sinhala New Revised Version (NRSV)
පේදුරු ද ඔහු සමඟ වූවෝ ද නිදිබර ව උන්හ. එහෙත් ඔව්හු නින්දෙන් අවදි ව, උන් වහන්සේගේ තේජශ්‍රීය ද උන් වහන්සේ සමඟ සිටි මිනිසුන් දෙදෙනා ද දුටහ.
බෙදාගන්න
ශු. ලූක් 9 කියවන්න