ශු. ලූක් 9:17 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. ලූක් 9:17 SROV (Sinhala Revised Old Version)
සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය. ඔවුන් නොකා ඉතිරිවූ කැබලිවලින් කූඩා දොළොසක් එකතුකරගන්නාලද්දේය.
බෙදාගන්න
ශු. ලූක් 9 SROVශු. ලූක් 9:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉතිරි වූ කැබලි එකතු කරනු ලැබ, කූඩ දොළහක් පුරවාගනු ලැබිණ.
බෙදාගන්න
ශු. ලූක් 9 SCVශු. ලූක් 9:17 NRSV (Sinhala New Revised Version)
සියල්ලෝ ම කා තෘප්තියට පැමිණියහ. ඔවුන් කෑ පසු ඉතිරි වූ කැබලිවලින් කූඩා දොළොසක් රැස් කරගන්නා ලදී.
බෙදාගන්න
ශු. ලූක් 9 NRSVශු. ලූක් 9:17 SNRV (Sinhala New Revised Version 2018)
සියල්ලෝ ම කා තෘප්තියට පැමිණියහ. ඔවුන් කෑ පසු ඉතිරි වූ කැබලිවලින් කූඩා දොළොසක් රැස් කරගන්නා ලදී.
බෙදාගන්න
ශු. ලූක් 9 SNRVශු. ලූක් 9:17 NIV (New International Version)
They all ate and were satisfied, and the disciples picked up twelve basketfuls of broken pieces that were left over.
බෙදාගන්න
ශු. ලූක් 9 NIV