ශු. ලූක් 8:7
ශු. ලූක් 8:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සමහරක් බීජ කටු පඳුරු අතරේ වැටී පැළ විය. කටු පැළ ද ඒ සමඟ වැවී, ඒවා යට කර දැමී ය.
බෙදාගන්න
ශු. ලූක් 8 කියවන්නශු. ලූක් 8:7 Sinhala Revised Old Version (SROV)
තවත් ඒවා කටු අතරේ වැටුණේය; කටුද ඒවා සමඟ වැවී, ඒවා යටකරදැම්මේය.
බෙදාගන්න
ශු. ලූක් 8 කියවන්නශු. ලූක් 8:7 Sinhala New Revised Version (NRSV)
අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ ද ඒ සමඟ ම වැඩී ඒවා යටපත් කර දැමී ය.
බෙදාගන්න
ශු. ලූක් 8 කියවන්න