ශු. ලූක් 8:27
ශු. ලූක් 8:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ වෙරළට පිය නගත් ම, නගරයේ සිට ආ යක්ෂාත්මාවේශ වූ මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි. දිගු කලෙක පටන් ඇඳුමක් නො හැඳි ඔහු ගෙදරක නො වැස, සොහොන් ගෙවල ම ලැග සිටියේ ය.
බෙදාගන්න
ශු. ලූක් 8 කියවන්නශු. ලූක් 8:27 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ගොඩබැස්ස කල, නුවරින් පිටවූ යක්ෂාවේශවූ මනුෂ්‍යයෙක් උන්වහන්සේට සම්බවුණේය; ඔහු බොහෝ කලක සිට ඇඳුම් නොහැඳ සිටියේය, ගෙයක නොව සොහොන් ගෙවල්හි විසුවේය.
බෙදාගන්න
ශු. ලූක් 8 කියවන්නශු. ලූක් 8:27 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ගොඩ බසිත් ම, නුවරින් ආ දුෂ්ටාත්මාවේශ වූ මිනිසෙක් උන් වහන්සේට හමු විය. ඔහු බොහෝ කලක් ම නිර්වස්ත්‍ර ව, ගෙයක නොව, සොහොන් ගෙවල වාසය කෙළේ ය.
බෙදාගන්න
ශු. ලූක් 8 කියවන්න