ශු. ලූක් 7:42
ශු. ලූක් 7:42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ණය ගෙවන්නට ඔවුන්ට නො හැකි වූ නිසා දෙදෙනාගේ ම ණය ඔහු කපා හැරියා. මේ දෙන්නාගෙන් ඔහුට වඩා ප්‍රේම කරන්නේ කවුරු දැ?” යි ඇසූ සේක.
බෙදාගන්න
ශු. ලූක් 7 කියවන්නශු. ලූක් 7:42 Sinhala Revised Old Version (SROV)
ණය ගෙවන්ට ඔවුන්ට කිසිවක් නැති හෙයින් ඔහු ඒ දෙදෙනාටම කමාවූයේය. එබැවින් ඔවුන්ගෙන් කොයි තැනැත්තා ඔහුට වැඩිව ප්‍රේමකරනවා ඇද්දැයි කීසේක.
බෙදාගන්න
ශු. ලූක් 7 කියවන්නශු. ලූක් 7:42 Sinhala New Revised Version (NRSV)
ණය ගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාට ම කමා කෙළේ ය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දැ”යි ඇසූ සේක.
බෙදාගන්න
ශු. ලූක් 7 කියවන්න