ශු. ලූක් 7:14
ශු. ලූක් 7:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ දෙණ වෙත ගොස්, ඊට අත තැබූ කල, දෙණ උසුලන්නෝ නැවතුණහ. එවිට උන්වහන්සේ, “තරුණය, නැගිටින්නැයි මම ඔබට කියමි!” යි කී සේක.
බෙදාගන්න
ශු. ලූක් 7 කියවන්නශු. ලූක් 7:14 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක. එවිට උසුලාගෙනයන්නෝ නැවතුණෝය. උන්වහන්සේ: යෞවනය, නැගිටින්නැයි නුඹට කියමියි කීසේක.
බෙදාගන්න
ශු. ලූක් 7 කියවන්නශු. ලූක් 7:14 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ළං වී දෙණට අත තැබූ සේක. එවිට දෙණ උසුලන්නෝ නැවතුණාහ. උන් වහන්සේ, “යෞවනය, නැඟිටින්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. ලූක් 7 කියවන්න