ශු. ලූක් 7:13 - Compare All Versions

ශු. ලූක් 7:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ ඇය දුටු කල, ඇයට අනුකම්පා කර, “හඬන්න එපා” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. ලූක් 7 SCV

ශු. ලූක් 7:13 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක.

බෙදාගන්න
ශු. ලූක් 7 SROV

ශු. ලූක් 7:13 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, “හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. ලූක් 7 NRSV

ශු. ලූක් 7:13 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, “හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. ලූක් 7 SNRV

ශු. ලූක් 7:13 NIV (New International Version)

When the Lord saw her, his heart went out to her and he said, “Don’t cry.”

බෙදාගන්න
ශු. ලූක් 7 NIV