ශු. ලූක් 7:10
ශු. ලූක් 7:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යවනු ලැබූ අය නිවසට ආපසු පැමිණි කල, ඒ දාසයා හොඳ සුවයෙන් සිටිනු දුටුවහ.
බෙදාගන්න
ශු. ලූක් 7 කියවන්නශු. ලූක් 7:10 Sinhala Revised Old Version (SROV)
යවනලද්දෝ ගෙට හැරී ගිය කල දාසයා සුවපත්ව සිටිනවා දුටුවෝය.
බෙදාගන්න
ශු. ලූක් 7 කියවන්නශු. ලූක් 7:10 Sinhala New Revised Version (NRSV)
පණිවුඩකාරයෝ හැරී ගිය කල, ඒ දාසයා සුවපත් ව සිටිනු දුටහ.
බෙදාගන්න
ශු. ලූක් 7 කියවන්න