ශු. ලූක් 6:12 - Compare All Versions
ශු. ලූක් 6:12 SROV (Sinhala Revised Old Version)
තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.
බෙදාගන්න
ශු. ලූක් 6 SROVශු. ලූක් 6:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එදවස්හි යාච්ඤා කරන්නට කන්දට නැගුණු යේසුස්වහන්සේ, රැයක් මුළුල්ලේ දිගට ම දෙවියන්වහන්සේට යාච්ඤා කළ සේක.
බෙදාගන්න
ශු. ලූක් 6 SCVශු. ලූක් 6:12 NRSV (Sinhala New Revised Version)
තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක.
බෙදාගන්න
ශු. ලූක් 6 NRSVශු. ලූක් 6:12 SNRV (Sinhala New Revised Version 2018)
තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක.
බෙදාගන්න
ශු. ලූක් 6 SNRVශු. ලූක් 6:12 NIV (New International Version)
One of those days Jesus went out to a mountainside to pray, and spent the night praying to God.
බෙදාගන්න
ශු. ලූක් 6 NIV