ශු. ලූක් 6:10 - Compare All Versions

ශු. ලූක් 6:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු ඔවුන් හැම සිසාරා බැලූ උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු එසේ කළේ ය; එවිට, ඔහුගේ අත මුළුමනින් ප්‍රකෘතිමත් විය.

බෙදාගන්න
ශු. ලූක් 6 SCV

ශු. ලූක් 6:10 SROV (Sinhala Revised Old Version)

තවද උන්වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටකර බලා, ඔහුට කථාකොට: නුඹේ අත දිගුකරන්නැයි කීසේක. ඔහු එසේ කෙළේය.

බෙදාගන්න
ශු. ලූක් 6 SROV

ශු. ලූක් 6:10 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, “ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය.

බෙදාගන්න
ශු. ලූක් 6 NRSV

ශු. ලූක් 6:10 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, “ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය.

බෙදාගන්න
ශු. ලූක් 6 SNRV

ශු. ලූක් 6:10 NIV (New International Version)

He looked around at them all, and then said to the man, “Stretch out your hand.” He did so, and his hand was completely restored.

බෙදාගන්න
ශු. ලූක් 6 NIV