ශු. ලූක් 5:22
ශු. ලූක් 5:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, “ඔබේ හදවත් තුළ ප්රශ්න කරන්නේ කිම ද?
බෙදාගන්න
ශු. ලූක් 5 කියවන්නශු. ලූක් 5:22 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනාකරගන්නේ කිමෙක්ද?
බෙදාගන්න
ශු. ලූක් 5 කියවන්නශු. ලූක් 5:22 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්, “ඔබේ සිත් තුළ මෙසේ විවාද කරන්නේ මන් ද?
බෙදාගන්න
ශු. ලූක් 5 කියවන්න