ශු. ලූක් 4:39 - Compare All Versions
ශු. ලූක් 4:39 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට උන්වහන්සේ ඇය වෙත නැඹුරු ව, උණ රෝගයට තරවටු කළ සේක; උණ ඇගෙන් බැස ගියේ ය. එකෙණෙහි ම නැගිට්ට ඈ, ඔවුනට සත්කාර කරන්නට වූවා ය.
බෙදාගන්න
ශු. ලූක් 4 SCVශු. ලූක් 4:39 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ ඈ ළඟ සිට උණට සැරකළසේක; උණරෝගය ඇගෙන් පහවගියේය. එකෙණෙහිම ඈ නැගිට ඔවුන්ට උපස්ථානකළාය.
බෙදාගන්න
ශු. ලූක් 4 SROVශු. ලූක් 4:39 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ ද ඈ ළඟ සිට උණ රෝගය පහ ව යන්න අණ කළ සේක, උණ රෝගය ඇගෙන් පහ ව ගියේ ය. එකෙණෙහි ම ඈ නැඟිට ඔවුන්ට උපස්ථාන කළා ය.
බෙදාගන්න
ශු. ලූක් 4 NRSVශු. ලූක් 4:39 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ ද ඈ ළඟ සිට උණ රෝගය පහ ව යන්න අණ කළ සේක, උණ රෝගය ඇගෙන් පහ ව ගියේ ය. එකෙණෙහි ම ඈ නැඟිට ඔවුන්ට උපස්ථාන කළා ය.
බෙදාගන්න
ශු. ලූක් 4 SNRVශු. ලූක් 4:39 NIV (New International Version)
So he bent over her and rebuked the fever, and it left her. She got up at once and began to wait on them.
බෙදාගන්න
ශු. ලූක් 4 NIV