ශු. ලූක් 4:36
ශු. ලූක් 4:36 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන් විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර අදහස් දක්වමින්, “මේ කෙබඳු වචනයක් ද? මෙතුමා ආධිපත්යයයෙන් හා බලයෙන් යුතු ව යක්ෂාත්මයන්ට අණ දෙනවා; එවිට උන් පිට වී යනවා!” යි කීහ.
බෙදාගන්න
ශු. ලූක් 4 කියවන්නශු. ලූක් 4:36 Sinhala Revised Old Version (SROV)
සියල්ලෝ විස්මිතව: මේ වචනය කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණදෙනසේක, ඔව්හු පිටවෙතියි ඔවුනොවුන් අතරෙහි කථාකරගත්තෝය.
බෙදාගන්න
ශු. ලූක් 4 කියවන්නශු. ලූක් 4:36 Sinhala New Revised Version (NRSV)
සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙතුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ.
බෙදාගන්න
ශු. ලූක් 4 කියවන්න