ශු. ලූක් 4:13 - Compare All Versions
ශු. ලූක් 4:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ සෑම පරීක්ෂාවක් ම නිම කළ යක්ෂයා සුදුසු අවස්ථාවක් එන තෙක් උන්වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය.
බෙදාගන්න
ශු. ලූක් 4 SCVශු. ලූක් 4:13 SROV (Sinhala Revised Old Version)
යක්ෂයා පරීක්ෂා සියල්ල නිමවා, කලකට උන්වහන්සේගෙන් ඉවත්ව ගියේය.
බෙදාගන්න
ශු. ලූක් 4 SROVශු. ලූක් 4:13 NRSV (Sinhala New Revised Version)
යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.
බෙදාගන්න
ශු. ලූක් 4 NRSVශු. ලූක් 4:13 SNRV (Sinhala New Revised Version 2018)
යක්ෂයා මෙකී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.
බෙදාගන්න
ශු. ලූක් 4 SNRVශු. ලූක් 4:13 NIV (New International Version)
When the devil had finished all this tempting, he left him until an opportune time.
බෙදාගන්න
ශු. ලූක් 4 NIV