ශු. ලූක් 3:3
ශු. ලූක් 3:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු යොර්දාන් අවට සියලු පෙදෙස්හි සැරි සරමින්, පාප කමාව පිණිස පසුතැවිලිවීමේ බව්තීස්මයක් දේශනා කළේ
බෙදාගන්න
ශු. ලූක් 3 කියවන්නශු. ලූක් 3:3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළ කරව්. උන්වහන්සේගේ මාවත් සමතලා කරව්.
බෙදාගන්න
ශු. ලූක් 3 කියවන්නශු. ලූක් 3:3 Sinhala New Revised Version (NRSV)
තවද, ඔහු ජොර්දාන් ගඟ අවට පෙදෙස මුළුල්ලෙහි සැරිසරමින්, පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලබන්නැ යි ප්රකාශ කෙළේ ය.
බෙදාගන්න
ශු. ලූක් 3 කියවන්න